(නිමන්ති රණසිංහ)
ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වේ.
කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම මත සිදුකළ පරීක්ෂණ වලින් පසු ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට හදුනා ගෙන ඇතැයි ද සඳහන් වේ.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු වී ඇතැයි ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්නෙමු.
සුවපත් වේවා ! සුවපත් වේවි.
ඉක්මන් සුව ප්රාර්ථනා කරමි
ඉක්මන් සුව
ඉක්මණින් සුව වේවා... ජාතික වීරවරිය... !!!
ලංකාවට ඔලිම්පික් පදක්කමක් පළමුව ළබාදුන් කාන්තාව... ඉක්මන් සුවය පතමි.
එහෙනම් තව සුමාන 02ක් රට වහන්න.