කොළඹ රාජකීය හා තර්ස්ටන් සිසුන් අතර මිහිඳු මාවතේදී ඇතිවූ ගැටුමෙන් තර්ස්ටන් සිසුන් හය දෙනෙකුද පොලිස් නිලධරයකුද තුවාල ලබා ඇතියි පොලීසිය කියයි. මේ පිරිස අතර කලක් තිස්සේ පැවති ආරවුලක් මේ ගැටුමට හේතු වී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි මාෆියාව නැතිකළ සේම පාසල් මාෆියාවද නැති කළ යුතුයි. (නි)
අයියෝ පොලිසිය!
අපිට හරිම සතුටුයි. (නි)
දරුවනේ රටේ අනාගතය නුඹයි. රට කොයිබටද? (නි)
අප්පා මේ පාර තර්ස්ටන් එක කලා වගේ හොඳට.(ස)
මේ පාසල් දෙකේම තියෙන්නේ නම විතරයි. අඩු ගාණේ පාරේ යන්නවත් දන්නෙ නැහැ. (නි)
මේ පාසල් දැං කිසිම වැඩක් නැති පාසල් වෙලා..!(නු)
ලොකු ලොක්කන්ගෙ පාසල් නේද? (නි)
රාජකීය හා තර්ස්ටන් ගහ ගැනිල්ල අද ඊයේ එකක් යෑ? 1992 මම පාසලෙන් අයින් වෙනකොටත් ගහගන්නවා. අපරාදේ කියන්න බැහැ. හැමදාම වැඩ තියනවා කුරුදුවත්තේ පොලීසියට මේ දෙගොල්ලන් හන්දා. (නි)
අනේ පවු. (නි)
මෙරට බොහෝ පාසල් අද මෙසේ පිරිහී ගොසිනි. (නි)
තර්ස්ටන් එකේ ඉගෙන ගන්න මගේ කොල්ලට එහෙම අත තියෙනවා නෙවෙයි ඕන්... (නි)
නියමයි. (නි)
අනේ අනිච්චං! පාසල් වල හැටි. (නි)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ගේ වැඩ තරහනම් කරනු ලැබේ (ස)
මේක කරාටේ සන්දර්ශනයක්ද කොහෙද? (නි)
ජබප්‍රිය පාසල් වලට තිබෙන උණ රෝගයක්නේ ඔය. (නි)
අනෙක් පාසල්වලට හොද ආදර්ශයක්..!(නු)
ඔව් ඉතිං ගුරු තුමාලා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුවා කරනවානේ.. මේකත් එක උදාහරණයක් තමයි..!(නු)
මීට වඩා ලොකු අයත් කරනවා.. මේක ගනන් ගන්න එපා පොඩි අය නේ...!(නු)
නමට රාජකීය..(නු)
කවුද කවුද අපේ කොල්ලන්ට ගහපු චන්ඩි.. මල්ලිලට 2001 මතක් කරලා දෙන්න වෙයිද?(නු)
අනේ මන්දා මේ පාරවල් වල නම් දවසින් දවස වෙනස් වෙනවා.. මිහිදු මාවතේ තර්ස්ටන් රෝයල් කොල්ලන් කොහෙ ගියාද?(නු)
අපේ ගමේ පාසලක්නම් නඩු ගොඩයි.. රෝයල් නිසා මොනවත්ම කරන එකක් නැහැ..!(නු)
මිහිදු මාවතේද? රීඩ් මාවතේද? (ස)
නියමයි කොළඹ ලොකු පාසල්වල තත්ත්වය..!(නු)
මේ පාසල් දැං නමට පමණයි.. ශිෂ්‍යත්වයේ ප්‍රතිඵළ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඔක්කොම ගම්බද පාසල්වලින් දිනාගන්නකොට මේ අය චන්ඩිකමින් කප් ගහනවා.. පේනවා නේද ඒ අයගේ තරම..!(නු)