මුවං අට දෙනකුගේ හම් සහ ගිනි අවියක් නොච්චියාගම කුඩාවල නිවසක තබා ගත්තැයි සැක පිට විල්පත්තු වනෝද්‍යානයේ සිවිල් ආරක්ෂක භටයකු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම හම් කැබලිවලට කපා තිබිණි