IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’

(අංජුල මහික වීරරත්න)

අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ  හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය.

දෙරට නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අපි පරිවර්තන මාවතක ගමන් කරමින් සිටිනවා.අපේ හඳුන්වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආර්ථික ප්‍රතිපත්තිය ලෙසයි.

ආර්ථික ප්‍රගතිය සමාජ සාධාරණත්වය මෙන්ම සෑම පුරවැසියෙකුටම සමෘද්ධිමත් වීමට මාවතක් ලෙස එය ගොඩනංවා තිබෙනවා.අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අප අදිටන් කර ගනිමු.ජනතා කේන්ද්‍රීය පරිවර්තනයක් සිදුවෙමින් පවතින මේ වැදගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර ශ්‍රී මෝදි මැතිතුමාට සහ එතුමාගේ දූත පිරිසට නැවත වතාවක් ස්තුතිය පළ කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.



අදහස් (4)

’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’

Sa Saturday, 05 April 2025 03:00 PM

සුබ පැතුම්..!

:       6       3

Chathu Saturday, 05 April 2025 03:20 PM

මෝදි දන්නවා ඇති නේද මෙයා කට ඇරියොත් කියන්නේ බොරු කියලා.

:       4       12

ගුණරත්න Saturday, 05 April 2025 06:11 PM

එක්ව වැඩ කරන්න... ඉන්දියාවට මොවුන්ගෙන් මොනවාද ඉගෙනගන්න තියෙන්නේ? රිලවු ගණන් කරන හැටිද?

:       4       10

Saman Saturday, 05 April 2025 11:53 PM

අද බොරු කියාගෙන ඇවිල්ලා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site