පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනය කළැයි සැකපිට සිවුරු හැරගිය පුද්ගලයකු ගොඩකවෙලදී හෝ ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. හිමිවරුන් දෙදෙනාට මරණීය තුවාල සිදුකළ පිහිය ගැන ඔහු ඉතා වැදගත් තොරතුරු දනිතියි පොලීසිය පවසයි. දැනට සැකපිට හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd