
(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදනයවීමෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවෙසට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
කොවිඩ් වැළඳීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වීම නිසා ඔහු එම පෞද්ගලික රෝහලේ සති 3කට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබුවේය.
හැට අට වැනි වියේ පසුවන ජිප්සිස් නායකයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 10 වැනිදාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘පින්කෙත හෙළ රන් දෙරණ‘‘ නිසා බේරුණා මගේ හිතේ... ‘‘
ඔබ සුවව්ම අපගේ සතුටට කරැනක්.
කොල්ලො උඹ ගොඩ ගියා සන්තෝෂයි , දුක මංගල කොල්ල ගැන.
හරිම සතුටුයි