කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා හෙට (බදාදා) උදේ අටේ සිට පැයක් බුදුන් වැඩි කැලණිය රජමහා විහාරයේ වන්දනා මාන කිරීම තැබීමට රජය තීරණය කරයි. මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීමක් අනුව ජනපති ඊට අනුමැතිය දක්වා ඇත. බදාදා උදේ 7 දක්වා සර්වඥ ධාතුන් කැලණිය මානෙල් වත්ත විහාරයේ ප‍්‍රදර්ශනය කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණි පන්සල තමයි හොද..(නු)
බුදුන්ට ගෞරව කිරීමකි. (නි)
අපේ නිර්මල බුදු දහම සදාකල් බැබළේවා! සාධු... සාධු... සාධු...! (නි)
මර්වින් කියනවානම් ඕන දෙයක්.. පුදුම සද්ධාවක්නෙ තියෙන්නෙ..!!(නු)
බුදුරජාණන්වහන්සේ කැළණියට වැඩමකළාමිස මානෙල්වත්ත පන්සලට වැඩම කර නැත.. මේ සුළු දෙයවත් අපේ අයට අවබෝධවෙලා නැතිද? ඒක නිසාද කපිලවස්තු සර්වඥධාතුන් වහන්සේලා මානෙල්වත්ත පන්සලට වැඩමකළේ.. ?(නු)
බුදුන් වැඩමකළ ස්ථානයටයි මේක වැඩමකරවන්න තිබුණේ.. කැළණිය පන්සලයි සුදුසු හැම අතින්ම.. (නු)
ඇයි මේ කැළණිය පන්සල තියෙද්දි මානල්වත්තකට වැඩමකළේ..!!(නු)
විශ්ව, සුමනා, මොනවද මේ කියන්නේ? එයාව තරහා කරගෙන කොහොමද? (නි)
ලංකාව පුරාම ගෙනියන්න (දී)