සබරගමුව විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය හැර සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පරිපාලන සේවයේ තුන්සියයක පමණ පිරිසක් වැඩ වර්ජනයක් ඇරැඹූහ. වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඔවුහු ඉල්ලති. කාර්යාල හෝ අධ්‍යයන ශාලා විවෘත්ත නොකළ බවත් වර්ජකයෝ කීහ. සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ මහතා පැවසුවේ මේ දිනවල විභාග පැවැත්වෙන බවයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd