
(රෝෂන් තුෂාර)
අත්අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්රශ්න කිරීමට රහස් පොලිසිය ලබාගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් පෙත්සමක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකොට ඇත.
රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙස ඉල්ලා මෙම මැදිහත් පෙත්සම ගොනුකොට ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන 17සලකා බැලිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් නොවැඳ, මිනිස්සු තුලින්ම සාධාරණත්වය ඉෂ්ට කිරීමට ගන්නා උත්සාහය අගය කරමි.