පද්මා කුමාරි කංකානම්ගේ
කල්පිටිය උච්චිමුණේ දූපතේ පදිංචි හය හැවිරිදී පිරිමි දරුවකු අද රාත්‍රී තෙප්පමකින් කළපුවට වැටී මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.
උච්චිමුණේ පාසැලේ එක ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දරුවා තෙප්පමකට නැඟ ක්‍රීඩා කරමින් සිටියදී කළපුවට වැටී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd