ඩුබායිහි රැකියාව කරන පුතා ගෙදර පැමිණ ආපසු ගොස් සතියක් ඉක්මෙන්නටත් පෙර  ඔහුගේ මව (64) කපා කොටා මරා දමා ඇතැයි කිරිඳිවැල පොලිසිය කියයි. දියණිය සමග ජීවත් වූ මේ මව මරන්නට ඇත්තේ මුදල් ගැනීමට විය හැකි බව පොලිසිය පවසයි. පූගොඩ මහේස්ත‍්‍රාත් ජී.එල්. ප‍්‍රියන්ත මහතා කිරිඳිවැල ලාවලූපිටියට පැමිණ පරීක්ෂණ ඇරඹීය.