IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සල්මාන්ට විශේෂ චරිතයක්

2016-08-08-ent-51

යොවුන් නළු වරූන් ධාවන් යොදා ඉදිරියේදී නිර්මාණ කිරීමට සැලසුම් කර ඇති "ජුඩ්වා" දෙවැනි චිත්‍රපටයේ විශේෂ චරිතයක් %ජුඩ්වා^ පළමු චිත්‍රපටයට පෙනී සිටි සල්මාන් ඛාන්ට ලබා දීමට එහි අධ්‍යක්ෂක ඩේව්ඩ් ධාවන් කටයුතු කර තිබෙනවා. වරූන් ධාවන්ගේ පියා වන ඩේව්ඩ් ධාවන් මෙම චිත්‍රපටය ලබන වසරේ අගදි ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර තිබෙන බව සඳහන්.

"ජුඩ්වා" දෙවැනි චිත්‍රපටය සඳහා සල්මාන්ට මුලින් ආරාධනා කර තිබුණ අතර, ඔහු එම චරිතය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම චරිතයට සායිෆ් අලී ඛාන් තෝරාගත් බවටද තොරතුරු වාර්තා වුණා. එහෙත්, පසුව ඩේව්ඩ් ධාවන් මෙම චිත්‍රපටය සිය පුත් වරූන් යොදා නිර්මාණය කිරීමට පසුව අදහස් කර තිබෙනවා.

වරූන් සමගින් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ප්‍රධාන නිළිය මෙන්ම සෙසු චරිත පිළිබඳව මේ වනවිට මාධ්‍යය දැනුම්වත් නොකර ඇති අතර, ශ්‍රද්ධා කපූර්, පරිනීති චොප්රා, ක්‍රිත් ෂැනොන්ගේ නම් මෙහි ප්‍රධාන නිළි චරිතයට තෝරා ගන්නා බවට මේ වනවිට ඉඟිපළ වී තිබෙනවා.

 

2016-08-08-ent-50



අදහස් (0)

සල්මාන්ට විශේෂ චරිතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 756 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site