IMG-LOGO

සල්මාන් 'රේස්' තුන්වැන්නට

2016-08-08-ent-49

මේ දිනවල බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන සිනමා නළුවා බවට පත්ව සිටින සුපිරි නළු සල්මාන් ඛාන් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති "රේස්" තුන්වැනි චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙනවා.

ලැබෙන තොරතුරුවලට අනුව සල්මාන් මෙහි දුෂ්ට චරිතයක් සඳහා එක්වන බවත් ඔහු සමග සායිෆ් අලී ඛාන් හා පරිනීතා චොප්රාද රංගනයෙන් දායකත්වය සපයනවා. 2001 වසරේදී තිරගත වූ "හම් සාත් සාත් හේ" චිත්‍රපටයෙන් පසුව බොලිවුඩ් චිත්‍රපටයක පළමු වතාවට සායිෆ් හා සල්මාන් පෙනී සිටීම විශේෂත්වයක් වනවා.

සල්මාන් ඛාන් සිය අලුත්ම චිත්‍රපටය වූ "ටියුබ්ලයිට්" චිත්‍රපටයෙන් පසුව "රේස්" තුන්වැන්නේ රූපගත කිරීම් කටයුතුවලට එක්වෙන බවත්, චිත්‍රපටය බොහෝවිට ලබන වසරේදී තිරගත කරන්නට සැලසුම් කර ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

 



අදහස් (0)

සල්මාන් 'රේස්' තුන්වැන්නට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site