කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පොදු දේපොළට හානි කළැයි අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ විශ්ව ධනසේන සිල්වා හා ජයවර්ධනපුර සරසවියේ මලින්ද භක්ති මාකාවිට සිසුහු දෙදෙනා මැයි 11 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද රිමාන්ඩ් කරනු ලැබූහ.