පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක වදය දෙමින් සිටියදි පේරාදෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් රන්ඡනී ගමගේ මහත්මිය විසින් මාර්තු 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන ලෙස අද (20) නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd