(රංජන් කස්තුරි)
අපොස උසස් පෙළ 2016 විභාගයේ කඩයිම් ලකුණු මත ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි නිකුත් කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ඉකුත් සතියේ පැවැති තැපැල් වර්ජනය හේතුවෙන් සිසුන්ට ලිපි ලැබීමේ ප්‍රමාදයක් පවතින බවද එහෙත් එම ප්‍රමාදය හේතුවෙන් කිසිදු සිසුවකුට ගැලුවක් මතු නොවන බවද මහාචාර්යවරයා කීවේය.
ලිපි ලැබුණු විගස සියලු සිසුන් අන්තර්ජාලය හරහා ඒ ඒ උපාධි පාඨමාලාවල ලියාපදිංචි විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd