
(ඩයනා උදයංගනී)
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමේ කඩ ඉම් ලකුණු ( Z-Score ලකුණු) ඊයේ (29) නිකුත් කෙරිණි
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් 41,510 දෙනෙකුට මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
අධ්‍යයන පාඨමාලා 130 ක් සඳහා මෙම සිසුන් ඇතුළත් කරගන්නා බවත්, විශ්ව විද්‍යාල පද්ධතියට අලුතෙන්ම හඳුන්වා දෙන පාඨමාලා 16 ක්ද ඒ අතර වන බවත් මහාචාර්‍යවරයා කීවේය.
මෙවර කොවිඩ් වසංගත තත්වය යටතේ වුවත් පසුගිය වසරවලට සාපේක්ෂව කඩිනමින් කඩ ඉම් ලකුණු නිකුත් කළ බව හෙතෙම පැවසීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd