දිවයින පුරා සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියයි. මෙලෙස වැඩවර්ජනය ආරම්භ කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව ගෙන එන පණතට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බව ද ඒ මහතා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂයයන් අරගල කලොත් ඒකට බොහෝ අය විරුද්ධයි. නමුත් එම අරගල නිවැරදි බව මෙයින් නොපෙනේද?