සිරිල් ගාමිණි පියතුමා අද ( 16 ) දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂෂණ දෙපාර්මේන්තුවට පැමිණියහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බව කියන ප්‍රකාශයක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේද පළමුවරට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර පැය 7 ක පමණ කාලයක් හිදී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගියෙ ගියහ.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙලෙස පියතුමන්ව කැඳවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ හැතිකරේ ඔබතුමාගෙන් අහනවද ආයුධ පෙන්නන්න යමුද කියලා එහෙම..?
පොඩි දරුවන් පවා අමු අමුවේ මරුනු මේ සාපරාධී අපරාධයේ මහමොලකරුවන් අල්ලමු. යම් ආන්ඩුවක් ඊට ඉඩ නොදෙන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. වතිකානුව සහ එක්සත් ජාතීන් සහ මරනකරුවන්ගේ සියලු රටවල් එකතුවී ජාත්‍යන්තර අධිකරනයකින්වත් මේකට වගකිවයුත්තන්ට දඩුවම් කලයුතුය.
සලේගෙන් ප්‍රශ්න කරන්නෙ කවද්ද ආයුබෝවන්
කරන්න දෙයක් නැහැ කුම්බලා මාළු කෑවනම්
මම මේ පාස්කු ප්‍රහාරය හොදයි කියනවා නෙවෙයි. රනිල් බලයට ආපු හැම වෙලාවෙම රටේ ආරක්ෂාව බල්ලට ගියා. ඒ වගේම මේ පියතුමාලත් පෙරදී සිදුවුන කොටි ප්‍රහාර ගැන නොකර කතා තමයි හිටියේ.