රත්නපුර ශාන්ත ජෝසප් හංදියේදී සිකුරාදා පොලිස් සැරයන්වරයෙකුගේ මුහුණ සපා කෑවයි සැක පිට රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උප නගරාධිපති ද පොලීසියට පැමිණිලි කරමින් කොස්තාපල් පහර දුන්නැයි කියා ඇත.
තුවාල සිදුවීයැයි පැවසීම නිසා ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සන්ව රටේ වැදගත් පුටු වලට යවලා දැන් කොච්චර බෙරිහන් දුන්නත් වැඩක් නැහැ (නි)
ඉතාම හොදයි. (නි)
සාර්ථක දේශපාලකයෙකු වීමට නම් අද මේ ගතිගුනත් තිබිය යුතු බව මේකෙනුත් ඔප්පු වෙනවා. (නි)
රාලහාමි සතෙකුගේ මූන ඉම්බේ මොකටද?(නදී)
දැන් දැන් හින්දි පික්චර් වගේනේ (නි)
ජීවන්ත, ඡන්දෙ දුන්නට අපිත් ජලබීතිකා එන්නත ගහගත්තා නම් තමයි හොඳ. (නි)
ප්‍රථම ප්‍රේමයේ ආස්වාදය....සිනා සිනා ....මෙන්න සිනා වෙන්න සිනා. සිනා ..සිනා...අන්න පිනා....වෙන්න පිනා...(නදී)
පොලිසියෙනුත් අපිට තමි සද්දේ?(නදී)
රටේ නිතිය රජ කරන්නේ දේශපාලනය උනාම මේවා තව තව දකින්නේ ලැබේ තොග පිටින් ඉස්සරට.(නදී)
මෙයා නම් අර කට්ටියගෙම කෙනක් තමයි. (නි)
ඕක නිසා තමයි බ්‍රිතාන්‍ය පහුගිය දවස්වල දොස් කිව්වේ. ෂුවර් එකටම උප නගරාධිපතිතුමා එන්ගලන්තේ ඉදලා ආව කෙනෙක් වෙන්න ඇති. (නි)
මේක විහිලු ලෝකයක්, නපුරු සිනා පිරුණු දේශයක්. (නි)
මම රත්නේ සමග එකයි. මූණ හපාකාගත්තේ කොස්තාපල්මයි.ඇහින් දුටු ශාක්ෂි 10 ක් තියෙන නිසා උප නගරාධිපතිතුමා වහා නිදහස් කරනු. (නි)
ජනතා නියෝජිතයෝද? සත්තු වත්තේ සාමාජිකයෝද? (නි)
ඔය අහිංසක උප-නගරාධිපති නිදොස් කර නිදහස් කරනු! කොස්තාපල් විසින් ,ඔහුගේම මුහුන හපා ගන්නා ලදී. (නි)
උඩ සිට පහළට ඔක්කෝම දේශපාලඥයන්ට "ජල-භිතිකා එන්නත " ලබාදෙන්න. (නි)
මීලඟ ප්‍රවෘත්තිය "කොස්තාපල්ට කන්කසන්තුරයට මාරුවක්!" වගේ එකක් වෙයිද දන්නෙ නැහැ (නි)
මෙහෙම වුණොත් හෙට වෙද්දී පොලිසියත් යටත් කර ගනීවි. (නි)
වලිගෙ කපපු නැති වදුරෙක්.. මූන හපලද ? ඉඹලද ?(නදී)
දැන් දේශපාලකයන්ව යවන්න වෙලා තියෙන්නේ අංගොඩ (නි)
නුසුදුස්සන් දේශපානය කිරීමේ ප්‍රතිපල තමයි ඔය (නි)
ඇති ඔයින් ගියා.(නදී)
වැරදීමකින් විකෙන්න ඇති. ගණන් ගන්න එපා (නි)
හොඳට හිටපු පොලිස්පතිතුමාට රටේ අපරාධ රැල්ල පෙනෙන්නේම නැද්ද? ඔහොම බකන් නිලාගෙන හිටියොත් ඔබතුමාගේ කනත් කාලා යයි අන්තිමේදී!(නදී)
රත්නපුර පැත්තේ හපා කන අය වැඩියි. ඉස්සර එක මන්ත්‍රී කෙනෙකුත් හෝටලයකදී කනක් හැපුවා. දැන් බලනකොට මේ අය ලගින් ගියොත් මොනවා හපා කාවිද දන්නේ නැහැ (නි)
විකලා නම් ආදරේට..... නඩු නැහැ. නඩු බැහැ. හැබැයි හපලා නම් වහාම පොල්ගහක බැඳ තැබිය යුතුය. කූඩු කළ යුතුය. (නි)
පොලිසියට දඩුවම් දෙන්න වැඩි විස්තර මාලක හමුවීමෙන් දැනගන්න.(නදී)
දේශපාලනය බල්ලන්ට ගිහින් තියෙනකොට ඔහොම හපා කන අවස්ථා තව බහුල වෙන්න පුළුවන්. (නි)
දැන් නේ දන්නේ මේ හපාකැම් ඇමති කෙනෙකුත් පත්කරලා කියලා.. (නි)
රත්නපුරයේ දේශපාලනය නම් නියමයි. කවුද මේ මිණිපුරය විනාශ කරන්නේ? (නි)
මෙවැනි අය මියයනුයේ අධෝ මුඛය හපාගෙනය. දේශපාලන මුල් පුටුවල ඉඳගන ඉන්න අයගේ නිහඬ බව එම නිසාය. (නි)
සම ලිංගික කියන්නේ මේකට වෙන්න ඇති මගෙ හිතේ?
මේ නගරාධිපතිලට යකා වැහිලද මේ දවස්වල ? (නි)
මම අහන්ඩ කැමති මිනිමස් මීට පස්සේ දිගටම කන්නද අදහස කියලා (ස)
හත් ඉලව්වේ. දැනට අපේ ලේ ටික විතරයි සූරා ගන්නේ. මිනී මස් රහ වැටිලා මේක පුරුද්දකට ගියොත් අපි ඉවරයි. අනේ මහත්තයෝ, අනික් අයට කියන්න එපා රාලහාමිව මොන රහද කියලා. (නි)
කියන්න අනේ පීසී පිරිමිද ගැහැණුද (ස)