වල් ඌරු මස් හා ගෝන මස් කිලෝ හතර හමාරක් රැගෙනයමින් සිටි පොලිස් සැරයන්වරයකු කන්තලේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධරයෝ කියති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමන්ල ලඟ මේවා සුලබයි.. විශේශයෙන් දඩ වෙනුවට බෝතල් ඉල්ලන අයට ඉතින් බයිට් ඕන වෙනවා. කඩයක නමක් කියල ඒකට ගෙනත් තියල ඇවිත් අයි-ඩී එක අරන් යන්න කියනවා. එහෙමයි වැඩේ සිද්ධවෙන්නේ අයුබොවන්! මේක හුඟක් කරන්නේ පිට පලාත්වලින් ඩියුටි එන අය. මේකෙ අනික් පැත්ත තම්යි, ජීවන වියදම වැඩි කමට මිනිස්සු තහනම් දේට ඉල්ලුම වැඩි නිසා විකුණනවා.
බයිට් එකට වෙන්න ඇති.
නීතිය හරියට ක්‍රියාත්මක කළ වනජීවී නිලධාරීන්ට ස්තුතිය
පොලීසිය වැරදි කළාම කොහොමද මහජනතාව හසන්නේ?