(ජේ.ඒ.එල්.ජයසිංහ)
සිරියානු ජාතික නාවික කපිතාන්වරයකු කොරෝනා වයිරසය ආසාදනය වී මහනුවර ජාතික රෝහලේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කලීඩ් නිජාම් නමැති 46 හැවිරිදි අයකු මෙසේ මියගොස් ඇත.
කොළඹ පෞද්ගලික රෝහලික් මහනුවර රෝහලට මාරු කර යවා සිටි මෙම රෝගියා මහනුවරදී මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd