(සඳලංකාව හේමලතා ඩී හේවගේ)
මාකඳුර - කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයඹ පළාත් පළමුවන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) උදෑසන 1 ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පන්නල පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවස අසල නවතා තිබු බස් රථයකට, ජීප් රථයකට හා වෑන් රථයකට අලාභ හානි සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd