මාස 13ක් වයසැති කූඩා දරුවෙක් තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ‍්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි. මව එන වීට දරුවා සර්ප හිස හපා කා අවසන් වී තිබිණි. වීගස රෝහල් ගත කළ ඉමාඩි හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පියා පවසයි. දරුවා හපා කා ඇත්තේ සෙන්ටීමිටර 40ක් දිග තරමක් වීස සහිත සර්පයෙකි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි..
කොහොම උනත් දරුවගෙජිවිතය බේරුන එකගෑන හරි සතිටුයි.
යුදෙව්වෝ ඔහොම තමා මොනවා වුණත් එයාල එක්ක හැමෝම පරිස්සම් වෙන්න ඕන. ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක්. කාටවත් යටත් නෑ.
ඊශ්‍රායල් අය කොහොමත් වැඩකාරයොනෙ. පොඩි ළමයත් ඒක ඔප්පු කරා
දෙමාපියන් දරුවන් පිළිබදව මීට වඩා සැළකිලිමත් විය යුතුයි නේද?
මාර කොල්ලෙක්නේ
අපි ගැටඬියෙක් දැක්කම, නයෙක් නයෙක් කියල කෑගහනවා. විස කීවත්, විස නැති සර්පයෙක් වෙන්න ඇති.
පෙර පින් බළෙන් දරුවො බේරෙන්න ඇත. දරුව මෙහෙම කරන තුරු අම්ම මොකද කෙළේ. ළමයා හරිම වාසනාවන්තයි.
ග්‍රීක පුරාවෘතවල සඳහන් හර්කියුලිස් වගේ!
ළමයා වාසනාවන්තයි
පොඩි එකාගේ වැඩ නියමයි
ඔහු වාසනාවන්ත ළමයෙක්
යුදෙව් ජාතිකයින්ගේ ස්වභාවය ඔහොම තමා. පොඩි ළමයත් එය ඔප්පු කලා. විෂ සර්පයකුට ඔහොම නම්, අහිංසක මිනිස්සුන්ට කරන දේවල් ඉතින් අහන්නත් ඕනිද???