අනුරාධපුර මහා රෝහලේ සිරින්ජර් හිඟයක් පවතින බව රෝහලේ ආරංචි කියයි. 1,3,5, 10, 20, 50 සී.සී. ප්‍රමාණයේ සිරින්ජර් හිඟය උග්‍ර බව කියති. මේ නිසා ඩෙංගු හා මී උණ රෝගීන්හට ප්‍රතිකාර කිරීම ප්‍රශ්නයක් වී ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල්වලින් ආරංචි වෙන්නෙම ඉතින් අරක නෑ මේක නෑ කියලම තමයි. අනිත් පැත්තෙන් ආරංචි වෙනවා කොමිස් ගැහිලි ගැන. අර එස්බී අමතිතුමා කියනවා වාගේ මෙතන තියෙන්නේ ජාමිතික සූත්තරයේ අවුලක්.