මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි නඩුවට පෙනී නොසිටි පැමිණිලිකරු නුවන් තරංගට වරෙන්තු නිකුත් කළ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා පැමිණිල්ල ජනතාවරි 11 වැනි දාට කල් තැබුවේය.
ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
පැමිණිලි කාරයට කියන්න ඇති අවොත් මරනවා කියල. (අ)