(ෂෙහාන් චාමික සිල්වා )
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ කූලිපදනම යටතේ වාහන ලබාගැනීමේදී මහජන මුදල් අවභාවිත කළැයි අල්ලස් කොමිසම සරණ ගුප්ත ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩු නවයට අදාළ වැඩිදුර නඩු විභාගය ජුනි 01,20 හා 28 දිනවලදී පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (08) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd