IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සරුංගලයෙන් ආ මාරයා තිදෙනකු බිලි ගනී

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල මකුලුවේ තෙමහල් නිවසක වහලය මතට නැගී සරුගල් අරිමින් සිටි තිදෙනකු වහලයේ තහඩුවක් කඩාගෙන බිමට වැටිමෙන් අද  සවස මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ46 හැවිරිදි නිවෙස් හිමියා ඔහුගේ 6 හැවිරිදි පුතා සහ 44 හැවිරිදි අසල්වැසියෙකි.

මෙම තිදෙනා තෙමහල් නිවසේ වහලයේ ඇස්බැස්ටෝස් තහඩුවක් මතට නැගි සරුගංල් අරිමින් සිටියදි එක් වරම තහඩුව කඩාගෙන විවෘතව තිබු ස්ථානයකින් කෙළින්ම බිමට වැටි ඇති බවත් ඔවුන් රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් කුඩා දැරියක් දිවි බේරාගෙන ඇති අතර ඇය සිද්ධිය සියැසින් දැක ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (5)

සරුංගලයෙන් ආ මාරයා තිදෙනකු බිලි ගනී

Sujeewa Friday, 14 May 2021 03:13 PM

අනවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ...

:       2       20

pakeer Friday, 14 May 2021 04:10 PM

බූරුවන් කියන්නේ මේ අයට තමයි

:       3       19

නිමල් Friday, 14 May 2021 04:40 PM

මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් මේ තත්වෙන්වත් දුවන එක ගැන සතුටු වෙන්න ඕනි.

:       9       25

Seneka Friday, 14 May 2021 07:07 PM

මොනවා උනත් හරිම කනගාටුදායක පුවතක්,ඔබලා සියලු දෙනාටම නිදුක් නිරෝගී නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!!!!

:       1       19

Ratne Saturday, 15 May 2021 01:59 AM

මේ දින වල නිරන්තර වැසි ඇතිවන නිසා, වහල සෙවිලි ද්‍රව්‍යයන් ජලයෙන් පෙඟී (තෙත් වී) ශක්තිමත් බව අඩු වීම, ලීස්සා යාමට ඇති හැකියාව වැඩි වීම දක්නට පුුළුවන්. එබැවින් අලුත් වැඩියාවකට උව ද වලයට නැගීම ඉතා පරිස්සමෙන් කළ යුුතුය.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site