බන්ධනාගාර සිරකරුවනට සතියක කාලයක් බන්ධනාගාරයේදී පවුලේ සාමාජිකයන් නිදහසේ හමුවීමට අප්‍රේල් 14 වැනිදා සිට විධිවිදාන යොදා ඇත.
බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අදහසකට අනුව ‘බන්ධනාගාර පවුල් හමු‘ වැඩපිළිවෙළ යටතේ මේ පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවන්ට බන්ධනාගාර නිලධාරින් සමග සතියක් නිවසට ගිහින් එන්න සැලැස්සුවා නම් එයත් හොද පුනර්ජීවනයක් වෙනවා නේද? එය විශාල පුණ්‍ය කර්මයක් වනු ඇත. (නි)