මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් හිරකරුවකු බෝතලයක් කඩා බන්ධනාගාර නියාමකට ඇන පැනගොස් ඇතැයි පොලීසිය කියයි. බන්ධනාගාර නියාමක දැඩි සත්කාර ඒකකයට ඇතුළුකරනු ලැබ සිටියි.
මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් හිරකරුවකු බෝතලයක් කඩා බන්ධනාගාර නියාමකට ඇන පැනගොස් ඇතැයි පොලීසිය කියයි. බන්ධනාගාර නියාමක දැඩි සත්කාර ඒකකයට ඇතුළුකරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධි ගණනාවක් වුණා. ආසන්නතම සිද්ධිය කොළඹින් වාර්තා වුණා. රජයේ රෝහල් වලට සිරකරුවන් ගෙනයාමේදී තමයි මේ වගේ සිදුවීම් ඇතිවෙන්නේ. බන්ධනාගාර නිලධාරීන් කටුක රාජකාරියක් කරන්නේ. විසඳුමක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම බන්ධනාගාර රෝහල් ඉදිකිරීම සුදුසුයයි මම යෝජනා කරනවා . (නි)
ලෙඩාට හොඳ වෙලා ... හොඳට හිටපු කෙනා ලෙඩ වෙලා ... (නි)
ඇයි ඔය නියාමකලාට ගිනි බටයක් දුන්නා නේද ඒක කෝ.(නදී)
හිරකාරය ලෙඩෙක් නියාමකයා අසනීපකාරයෙක් (නි)
අනේ සර් , අවුරුද්දට පවුලවයි,ලමයිනුයි බලන්න ආසයි. හෙමින් සීරුවේ ගිහිල්ලා පොඩි අඩියකුත් ගහලා එමු කියලා කිවුවද දන්නෙ නැහැ (නි)
රෝහලක තවත් හිරකාරයෙක් ඉන්නවා. එයත් ඇන්නා. හැබැයි පැනලා ගියෙ නැහැ. ඔන්න වීරයො (නි)
හිරකාරයයි නියාමකයි අතරට බෝතලයන් ආවේ කොහොමද? බොතලේ මොනවද දන්නෙ නෑ තිබුනෙ? (නදී)
ඇන්නා පැන්නා... (නි)