සිරිකොතට හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සලසාදීමට රජය සූදානම් යැයි දී.මූ. ජයරත්න අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. තමාට මරණීය තර්ජන ඇතැයි වික්‍රමසිංහ මහතා පෙරදින ප්‍රකාශයක් කෙළේය. ‘‘සිරිකොතේ කැඩුණු බුදුපිළිමය හදමු. පක්ෂ මූලස්ථානය රකිමු. තුවලකුරුවන් සිටී නම් ජනපති අරමුදලෙන් හෝ වියදම් කර සුවපත් කරමු. එක්සත් ජාතික පක්ෂයට ආරක්ෂාව කරමුයි‘‘ අගමැති කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට පුදුම ආදරයක්නෙ තියෙන්නේ.
හොද ආදර්ශයක්
දෙගොල්ලොම එකතු උනොත් හොඳ නැද්ද?
එහෙම නොකර කොහොමද? මෙහෙම විපක්ෂනායකයෙක්ට...
හොද අදහසක්
කවදාවත් දිනන්නෙ නෑ කියලා දන්නවනේ.. ඒක නිසා වෙන්න ඇති
කිවුවොත් ඔහොම කතාවක්මයි කියන්නෙ.
රනිල් මහත්තයාත් ආණ්ඩුවේ ගොඩේද ඉන්නේ?
කපන්න බැරි අත ඉඹිනවා වගේ තමා.
වාර්තාවක් තියනකම් ඉඩ දෙන්න ඕන
වාර්තාවක් තියලා යනකම් ඉඩ දෙන්න.
ඔව් රජයේ හිතවතෙකුට කරදරයක් උනාම ඔහොම තමයි සලකන්නෙ.
නැතුව බැහැනේ කරන උදව්වලට