මෙය සාරි ගැන වීඩියෝවක් වුණාට මෙය ගැහැනුන්ට පමණක් අදාළ වන්නේ නැහැ. මොකද මේ කර්තව්‍යය සිදුකරන්නේ පිරිමින් පිරිසක් විසින් නිසායි. මේ සාරිවල රටා ඇඳීමේ කියාව කොතරම් නිදහස් මනසකින් සිදුකළ යුතුද යන්න මේ වීඩියෝව දුටු විගස ඔබට වැටහේවි. එහි ඇති කටුක බව සේම, ඒ මැදින් සැකසෙන සාරියේ ඇති දැකුම්කළු බව ඔබව වශී කරාවි. මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd