(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
හුදකලා කළ ප්‍රදේශවල නිලධාරින්ට එම නීතිය බල නොපවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd