(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා ලබන 24 සහ 25 දෙදින විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය.
ජනතාවගේ ආහාර අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කෝලම් අරින්න කියනවා වහන්න කියනවා පවුලේ අයගේ තීරණය.
පවුලෙ ආණ්ඩුව කියන දේකට අපිත් එකඟයි.
ඔය බෙල්ල වටේ තියෙන රෙද්ද එල්ලෙන්න පාවිච්චි කරන්න මිනිසුන්ට පව් නොදී...
රුපියල් 2000...ක සහනාධාර...!!! මොනවද රුපියල් 2000න් කරන්න පුළුවන්? සියලු බඩු බාහිර නොමිලේ ලබාදිය යුතුයි. නැතිනම් රජයට ලොකු තර්ජනයක්, අලාභ හානි වෙන්නත් පුළුවන්.
එතකොට රට ලොක් ඩවුන් කරලා නැද්ද?
මේ කෙහෙල්මල් පවුල් පාලනය මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නේ... අප්පිරියයි.