අඟහරුවා දා (14) සිට සියයට 20කින් බස් ගාස්තු වැඩිකිරීමට රජය කළ යොජනාවට එකඟවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීයයි. රුපියල් 7 අවම ගාස්තුව රුපියල් 9 දක්වා වැඩිවේ. අඟහරුවදා සිට වර්ජනය අවසන් වන බව ද ඔහු පවසයි. වර්ජනය නිසා රට පුරාම ලක්ෂ ගණන් ජනයා අතරමං වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ විධියට අපේ ජනතාවගේ පඩිත් නිතර නිතර වැඩි වෙනවානම්.....
මම නම් කලින්ම දැනගෙන හිටියා බස් ගාස්තු වැඩිවෙන බව..... කලින් ඉන්ධන මිල වැඩි කරලා බස් ගාස්තුත් වැඩි කළා නම් ආණ්ඩුවට අප්‍රසාදය වැඩි වෙනවා.... නමුත් දැන් කියන්න පුළුවන්, අපි බස් ගාස්තු පාලනය කරන්න හිටියත්, මේ බස් වර්ජනය මගී ජනතාවට ලොකු අපහසුවක් ඒ නිසා අකමැත්තෙන් වුනත් මගී ජනතාව ගැන හිතලා බස් ගාස්තු වැඩි කිරීමට එකඟ වුන කියලා... :) :)
දුප්පත් මිනිස්සුන්ට නම් ඔකත් ලොකු වැඩි වීමක් තමයි ඉතින්...
උපන් මව්බිම දාලා පිට රට අවේ කීයක් හරි හොයාගෙන ඉක්මනට ලංකාවට යන්න හිතාගෙන. එත් මේ යන විදියටනම් ජීවිත කාලේම පිටරටම ඉන්න වේවි.
ගමනක් ඉල්ලල ඉවරයි..
රටක් දියුණු කරන්න නම් දුප්පත් කම නැති කරන්න එපෑ.. ඒත් මේ වැඩවලින් වෙන්නෙ එක තවත් වැඩි වෙන එක. කොහොම ගියත් පෑගෙන්නෙ පොඩි මිනිහ. ලොකු උන් හොද සැපට වැජබෙනවා.. ඔය පන්ති බේදය වගේම මේ වගේ දේවල් තියෙන කම් නියම දියුණුවට යන්න නම් අමාරුයි...
ලංකාවට දෙවි පිහිටයි..
ඔහොම යන්.. ඔක්කොම බර අපේ කරට...
ආයෙමත් කොන්දොස්තරලගෙ ආතේ මාරු කාසි නැතිනෙවි..
තව ටික දවසකින් නොකා නොබී ඉන්නයි වෙන්නේ..
ජනයා හැදාම අනතුරේ..
වැස්‌සෝ නිදති පුටු යට හිද වෙව්ලන්ට දගලති ඔවුන් තටු නැතිවම ඉගිලෙන්ට
රට යන විදිය බොහොම අවදානම්. ලොකු ලොකු වියදම් කරලා ප්‍රදර්ශන පවත්වනවා. ලෝකේ ලොකුම කැබිනට් එක තියන් ඉන්නවා.වාණිජ පොලී වලට ණය අරන් බොරු සංවර්ධනයක් පෙන්නන්න හදනවා. චන්දෙ දුන්න අයට හොඳ පාඩම්.
20% කියන එක පැහැදිලි නෑ. කොහොමද ගණනය කළේ?
17.1% වැඩි කිරීමක් නේද ඉල්ලුවේ? ආණ්ඩුවෙන් අත දිග ඇරලා 20% ක් දුන්නද?
පෞද්ගලික බස් නැති නිසා අනතුරු නැතිව පාරෙ ගමන් කරන අපි වගේ අයට නම් ලොකු සහනයක්.අද දවසෙ කරදරයක් නැතිව පයින් යන්න පුළුවන් උනා.සොයලා බැලුවොත් මාර්ග අනතුරු අඩුම දවස අද වෙන්න ඇති.
රජය බස් හිමියන්ගේ ඉල්ලීමට සාධාරණයක් ඉටු කළා වගේ බස් වල යන මහජනතාවටත් සාධාරණයක් ඉටු කරන්න..