සියඹලාණ්ඩුව කන්දඋඩපංගුවේදී අද උදේ 10.30ත් 10.40ත් අතර පොළව සෙලවී පාසල් ගොඩනැගිල්ලක්ද ඉරි තලා ඇතැයි විදුහල්පති කියයි. මීට සතියකට පෙරද සියඹලාන්ඩුවට භූ චලනයක් ඇති විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරයි තිබුණේ, දැන් ඒකත් හෙල්ලිලා (ස)
ඕන දෙනක් හෙල්ලිච්ච දෙන් , අපි සැලෙන්නෑ (ස)
අනතුරක් අත ලඟ (ස)
හොල්ලන්න බැරිවුණ එකම ආණ්ඩුවත් හෙල්ලුනා එහෙනම්. (නි)
අකේ මන්දා හෙල්ලෙන්න තැන් නැතිවද එහෙ හෙල්ලුනේ..? පොඩි අයටමයි ඔක්කොම වෙන්නේ..!(නු)
සියඹලාන්ඩුව වගේ හෙට අනිදා මේ අඩණ්ඩුවත් හෙලවෙයිද?(නු)
අනතුරක් හෙට අනිදා වගේ... (නි)
සියඹලාණ්ඩුවේ හිටිය අපිවත් තාම දන්නේ නැහැ. සියඹලාණ්ඩුවෙ ඉඳලත් වැඩක් නැහැ අනේ මන්ද.?