(උපාලි රණවීර)
දියතලාව යුද හමුදා කඳවුරේ ශිෂ්‍ය භට පුහුණු කඳවුරේදී සියදිවි නසාගත් බව කියන තරුණයාගේ සිරුර අද (13) වැලිවේරිය පොදු සුසාන භූමියේ දී අද ගොඩගනු ලැබීය.
මෙම සිද්ධිය පිළිබඳ නඩුව බණ්ඩාරවෙල අධිකරණයේ විභාගවූ අතර පවුලේ ඥාතීන් විසින් දිගින් දිගටම තම පුතාගේ මරණය සැක සහිත බවට කළ පැමිණිලි නිසා සිරුර ගොඩගෙන යළි පරීක්ෂණයක් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකයක් තියෙනවනම් කමක් නෑ. හැබැයි මේ විදිහට ගියොත් නම් ප්‍රබාකරන් ගේ සිරුරත් ගොඩගනී වගේ සැකයි කියල. වැඩි අතක් නෑ.