ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති සයිටම් විරෝධතා පාගමනක් කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කර කොළඹ බලා පැමිණෙමින් සිටි.
ඡායාරූප - ලාල් එස් කුමාර




ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති සයිටම් විරෝධතා පාගමනක් කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කර කොළඹ බලා පැමිණෙමින් සිටි.
ඡායාරූප - ලාල් එස් කුමාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ඇමතිතුමා ප්රශ්නය අවසන් කරන බව ඇමති පදවි දිව්රුම් දීමේදී ප්‍රකාශ කළ අපි බලා හිඳිමු.
පාරවල් ගානෙ ඉබාගාතේ ඇවිදින එක මේ ගොල්ලන්ගෙ විනෝදාංශයක් වෙලා.. සයිටම් එක වහලා දැන් කොපමණ කාලයක් ගතවෙලාද? සයිටම් එක වහලා ගොඩනැගිල්ල ඩෝසර් කරලා බිමට සමතලා කරත් මේ ගොල්ලන් ඉබාගාතේ ඇවිදින එක නතර කරන එකක් නැහැ. සයිටම් පටන්ගනිපු මහින්දගේ පාලන කාලේ මේ ගොල්ලන් නිකන් මීයෝ වගේ මුල්ලකට වෙලා හිටියා... දැන් තමයි සිංහයෝ වෙලා ඉන්නේ... ඔහොම යමු තව ටික දවසකින් ජනතාව ඔයගොල්ලගේ නාඩගම් බලබලා ඉඳල එපා වුනහම නැවත මහින්ද වගේ කෙනෙක් ජනාධිපති කරගනිවි.. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබේවි !!!
ලංකාවේ විශ්වවිද්‍යාල වලට තේරිලා ඉන්නේ පොතේම ඉඳල පාඩම් කරලා උ/පෙ උඩින්ම ඉන්න 27000. මොවුන් හිතාගෙන ඉන්නේ අනික් ළමයි ලක්ෂ තුනටම උපාධියකට ඉගෙනගන්න අයිතියක් නැති අය කියලයි. උ/පෙ විභාගෙන් විතරක් ළමයින්ගේ හැකියාව මනින්න බැහැ. මං නම් හිතන්නේ උ/පෙ වැඩ 3 ට සාමාන්‍ය පාස් ගත්තු ඕනෑම ළමයෙකුට ඊට අදාල උපාධියකට ඉගෙනගන්න අවශ්‍යතාව ලබා දියයුතුයි කියල. දොස්තරකෙනෙක් වෙන්න එච්චර අමාරු නැහැ. හොඳට කට පාඩම් කරගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඉංජිනේරුවෙක් වෙන්න නම් මොළේ ටිකක් වැඩිය තියෙන්න ඕන. නමුත් මෙයාල සටන් කරන්නේ දොස්තර උපාධියට සුපිරිම තැන දෙන්න විතරයි. එක අතකට එකත් හොඳයි මොකද දොස්තරලගේ සමාජ තත්වය ඉහලටම උස්සල තියන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උපරිමයෙන් මහන්සිවෙනවනේ.