සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශ්වයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා පවසයි. තමා රුසියාවේ නිෂ්නි නෝගරඩ් රාජ්‍ය වෛද්‍ය පීඨයෙන් ලබාගත් උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගෙන තිබෙන බවට ලිපියක් නිකුත් කර තිබියදී තමා වෛද්‍යවරයකු නොවන බවට චෝදනා කරන හෙයින් අධිකරණයේ පිහිට සොයා යන බව ඔහු කියයි.
වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවශ්‍යතාවයක් නොමැති හෙයින් තමා ඇක්ට් -16 විභාගයට පෙනී නොසිටි බවද සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd