
(යොහාන් භාසුර)
‘නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධීධාරීන් සීමාකරමින් උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් අද (24) පැවැත්වීය.
රාජ්‍ය විශ්විද්‍යාලවලින් පිටවන සියලුම සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස එහිදී ඔවුහු ආණ්ඩුවට බලකළහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා රාජ්‍ය සේවයට ගන්න... කොහේ තියන නීතියක්ද? ඊට පස්සේ පඩි මදි කියනවා.
දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකර කුමන්ත්‍රණයේ කොහේද? කවුද? කියා සාක්ෂි ඇතිව පෙළපාලි යන්නේ ඔහොම ගිය අය තමයි. අද කළු පටි බැඳන් ඉන්නේ ඔවුන්ගේ ක්‍රියා නිසා අහිංසක ජනතාවට තමයි පටි තද කරගන්න තියෙන්නේ.
ලංකාවේ විශ්වවිද්‍යාලවල උද්ගෝෂණය හරියට "නෙවර් එන්ඩින් ස්ටෝරි" වගේ. සිංගප්පූරුවේ වගේ නම් උපාධියත් නෑ රජයේ රැකියාවත් නෑ.