ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ ටොරිංටන් පෙදෙසෙහි නිදහස් චතුරශ්‍රයේ අද (01) උපවාසයක් ඇරඹීය. පසුගිය ජනවාරි 08 වැනි දා රාත්‍රීයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජය වන ලකුණු පහළ වී තිබියදි බලයේ රැදී සිටිමට කළැයි කියන කුමන්ත්‍රණයේ පරික්ෂණ වේගවත් කරන ලෙස ඉල්ලමින් මෙම පියවර ගෙන ඇත. මෙම උපවාසයෙන් ප්‍රතිළුල නොලද හොත් එම කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් දිගටම උද්ඝෝෂණය කරන බව ඔහු කියයි.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජිව







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල තාම කඩේ යනවානේ. (නි)
යහපාල මහතාණෙනි, බොහොම කෙටි, ඒවගේම බොහොම අරුත්බර හැඳින්වීමක්. ඇත්තෙන්ම මම මේ වගේ කෙටි ඒ වගේම අර්ථවත් හැදින්වීමක් මෑත ඉතිහාසයේ දැක්කේ නැහැ. (නි)
එදා මෙයාගේ කතාව 360° වැඩසටහනෙන් අහනකොටම මට හිතුනා මොකක්හරි ඉදිරියට වෙයි කියලා. (නි)
පිවිතුරු යහපාලගේ අදහස් හොඳයි. ඇත්තෙන්ම පුවත්පතකින් නොලබන කෙටි නමුත් වැදගත් විග්‍රහයක්. 1987 - 89 කාලේ කුඩා ළමයි හෝ නොඉපදී සිටි අයගේ දැනගැනීමට හා අතීතය අමතකකර සිටින අයගේ ඇස් අරවන්නක්. මෙවන් අදහස් තවත් ලියන්න හැකිවේවා! (නි)
සෝමවංශ මහත්තයෝ, නිකන් බොරු වැඩ නොකර ඉන්නකෝ (නි)
වයසට යන කොට මොලේ කොලොප්පන් වීම ස්වාභාවිකයි..ඒ හින්ද මේ අසරණයට අනුකම්පා කරමු.60 දාහක් තරුණ ජිවිත බිල්ලට දීල කෝටි ගානක මහජන දේපල විනාශ කරලා අන්තිමේදී අනෙක් අය ඔක්කොම කළ පාපකර්මයන්ට දඩුවම් ලැබිල වලපල්ලට යද්දී සියල්ලන් පාවල දීල පිට රටකට පැනල ජිවිතේ බේරාගත්තු මෙයා අද මේ රටේ කිසිදු චෝදනාවකින් තොරව යහතින් ඉන්නේ කොහොමද කියල මම කලිනුත් ප්‍රශ්න කළා..දැන්වත් මොහුව පුනුරුත්තාපන කඳවුරකට යොමු කරවල පුනුරුත්ථාපනය කරන්න.යන තැනකටවත් හිතේ නිදහසින් සැනසීමෙන් යන්න.මේ වයස අනුව වෙන දඩුවමක් දීල වැඩක් නැහැනේ...(බ)
යහපාල මහතාගේ කතාව හරියට හරි (නි)