සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පේරමඩුවේ වැව ඉස්මත්තේ වසර 300-400ක් පැරැණි පලූ ගස් යාන්ත‍්‍රික කියත්වලින් කපමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය කියයි. වසර ගණනාවක් තිස්සේ එහි දැව සංහාරය සිදුවී ඇතැයිද නිලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති තද මදි. තියෙන ඒවත් වැඩක් නැහැ. (නි)
මෙය පිටුපස දේශපාලන හස්තයක් ඇති. (නි)
දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. හොරුන්ට ලේසියි 'චේන් කියත' තියෙන හින්දා එතනම කැපුවා; පලු කරා;ගෙනාවා; විකුණුවා.ප්‍රවාහනය තමයි ටිකක් අමාරු. (නි)
ෂා,,, නියම ලී ටික ගෙයකට නම් මාරු ... (දී)