සරත් පොන්සේකාට සමාව දෙන්නැයි ඔහුගේ ළඟම ඥාතියකු ජනපතිගෙන් ඉල්ලීමක් කළහොත් එය සලකා බලනු ඇතැයි අධිකරණ ඇමැති රාවුප් හකීම් මහතා අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂ කාරක සභා විවාදයේ දී එජාපයේ මන්ත්‍රීන් පිරිසක් කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් පැවැසීය. සිර බාරයේ සිටින පුද්ගලයකු ඉන් නිදහස් කැර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි කී අමාත්‍යවරයා එම ක්‍රමවේදය පොන්සේකාගේ පවුලේ අය ද අනුගමනය කළහොත් ඒ පිළිබඳව සලකා ලැබීමට ජනපති කටයුතු කරනු ඇතැයි තම විශ්වාසය බව ද ඇමැති කීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයයි එතුමාගෙන් සමාව ඉල්ලන්න ඕන.
ඇතුලේ ඉන්නවාට වඩා පිට සිටියොත් වැඩක් කළහැකි. රටක ජනපති කෙනෙක් හමුවීම බාල්දුවක් නොවෙයි. කොහොම උනත් යුද්දේ වීරයා "ජනපති"
නොකරපු වරදකට සමාව ඉල්ලන්ඩ?
මොනවට සමාව ගන්නද? ඡන්දෙ ඉල්ලපු එකටද? මෙච්චර කල් හිරේ ඉදල දැන් දමාව ගන්න? කවද හරි ලොකු තැනකොට එයි...