(මනෝජ් හර්ෂික)
සයිටම් හිටපු ප්‍රධාන විධායක සමීර සේනාරත්නගේ ප්රශ්නය දඩමීමා කරගෙන සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘එය සමීර සේනාරත්නගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා කළා විය හැකියි. මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.‘ යැයි ද ඔහු කීවේය.
සයිටම් ආයතනයේ ප්රශ්නය සඳහා මූලිකවම වගකිව යුත්තේ උසස් අධ්‍යාපන ඇමැතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා බව ද ගැමුණු විජේරත්න පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ එකා වගේම තමයි පොඩි ඒඋනුත්
තමුන්ගේ ළමයි ගැන දැන් නෙමේ හිතන්න තිබුනේ......ඕකට දාන්න කලින්. දැන දැන සක්විති ළග දරුවන් උගසට තිබ්බම ඔය දේවල් වෙනවා..............
උඹේ පුතා සයිටම් යවලා උඹම උගෙන් බේත් ගනිං අපිට නං එපා. බස් ජාවාරම වගේ නෙමේ ගොයියෝ අවයව ජාවාරම... තාත්තගෙ කියලා බලන්නැතුව බඩ බොකු ටික සල්ලි වලට විකුණයි ඔය සල්ලි වලින් හදන අජාසත්ත දරුවෝ... මනුස්ස කම අදුරන්නෙ නැහැ. සමාජ සිරිත් විරිත් දෙමාපියෝ අදුරන්නේ නැහැ..
බස් වර්ජනය කරද්දී මෙයා මිනිසුන් ගැන හිතුවාද ..දැන් ඇවිත් දුක කියනවා ..කළ දේ පල දෙනවා වගේ
බස් වර්ජනය කරද්දී මෙයා මිනිසුන් ගැන හිතුවාද ..දැන් ඇවිත් දුක කියනවා ..කළ දේ පල දෙනවා වගේ
දරුවන්ට පාඩුවේ ඉගෙනගන්න කියන්න
දෙමාපිය සංගමේට වෙන කෙනෙක් හිටියෙම නැද්ද මේ වගේ නස්කුනියෙක්ව සභාපති කළේ