අතුරුදන් වූ තිදෙනකු සොයා දෙන්නැයි ඔවුන්ගේ බිරියන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අනුව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලබන 17 වැනිදා උසාවි එන්නැයි පොලිස්පතිට හා යුදහමුදාපතිට අභියාචනාධිකරණය අද නියෝග කළේය. මට්ටක්කුලිය පොලිසියට පහරදුන්නැයි සැක පිට තම සැමියන් වන කැලූම් නිශාන්ත පීටර්, කේ. පී. ජී. ගයාන් පි‍්‍රයශාන්ත හා එන්. ඒ. පේ‍්‍රමරත්න පැහැර ගත්තැයි මට්ටක්කුලිය සමිට්පුරයේ දුලාරි මල්ෂා පොන්සේකා, එස්. ඉරේෂා නිල්මිණි හා පී. ජී. අනූෂා ඉන්දිකා හබයාස් කෝපුස් පෙත්සම් ඉදිරිපත් කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කොන්ද පණ ඇති විනිසුරුවන් සිටීම පිළිබදව අපිට ඉතාම සතුටුයි. විනිසුරුතුමනි, ඔබට අපගේ උත්තමාචාරය! (නි)
අදහන්න වටින බිරියන්. (නි)
මේ අය ගැන හරිම දුකයි. උසාවියෙන් වත් උදවුවක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහෙම වෙලා උසාවිවත් යන්න බැරි වෙච්ච අය ගැන මීටත් වඩා කණගාටුයි. (නි)
මේ මිනිස්සුන්ට යුක්තිය ඉටු වේවා (ස)
බිරියනේ, සමාජයේ වැරදි තිබේනම් ඒවා හදාගන්න උදවු වෙන්න. (නි)
තමන්ගේ මහත්තයා වටිනවා මොනවා කරත්.නියම බිරියෝ...(ස)
ඔබලාගේ ඉල්ලීම් ඉටු වේවා , ඔබලාගේ කැදලි වලට ඉක්මනින් සතුට පිරේවා..(ස)
අනේ අපිනම් දන්නේ නෑ . පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් අහන්න..(ස)
ජීවිතයත් සමග සෙල්ලම් කිරීම හොද නැහැ. (නි)
යහපත් බිරින්දෑ වරුන්ට ජය වේවා.නමුත් දැන් නීතිය ගැන දන්නවනේ..(ස)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කෝ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)