යාපනය චාවකච්චේරියේ මුරුගන් කෝවිලේ රාජකාරී යෙදි සිටි හමුදා සෙබළුන් තිදෙනකු අද අලුයම වෙඩි වැදී මිය ගොස් සිටි බව යුද හමුදා මාධය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් නිහාල් හපුආරච්චි කියයි සෙබළකු අනෙක් දෙදෙනාට වෙඩි තබා ඔහු ද වෙඩි තබා ගත්තේදැයි සැක පහළ වි තිබේ
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම හොද දෙයක් නෙමෙයි. හොද කල්පනාවෙන් බලන්න ඕන මේක දිහා.
මට හිතෙන විදියට අතීතයේ සිදුවීම් ගැන සලකා බැලීමේදී අනාගත ත්‍රස්තවාදයක පෙරනිමිතිද දන්නෑ..
රට ඉදන් අපු අය තමයි ඔහොම කරන්නේ..
කෝ සාමය?
සමහර විට මේක හිතන තරම් ලොකු සිදු වීමක් නොවෙන්න පුලුවන් එත් අපි විමසිලිමත් වීම ඇගට ගුණයි.