(ලහිරු හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර )
සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ සම්මානය සොරාගත් හය දෙනා මැයි 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික වැලිගොඩපිටිය මහතා අද (07) නියෝග කළේය.
ඉන් සැකකරුවන් දෙදෙනකු 21 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ගම් නැති අයද මෙය සොරාගෙන තියෙන්නේ?