දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අසනීපයෙන් කොළඹ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නිසා ඡන්දය දීමට ත්‍රිකුණාමලයට අද ගියේ නැත.
ත්‍රිකුණාමල ශාන්ත මරියා බාලිකා විදුහල ඔහුගේ ඡන්ද මධ්‍යස්ථානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් සුව වේවා කියා පතමි. (නි)