පවතින වියළී කාලගුණයත්, ඉහළ පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව නොලැබීමත් හේතුවෙන් සමනලවැවේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමට පටන්ගෙන ඇත. එමෙන්ම වැවේ කාන්දුවෙන් ජලය පිටවීම නොනැවතී සිදුවීමත් හේතුවෙන් මෙම ජලමට්ටම පහළයාම සීඝ්‍ර ලෙස සිදුවන අතර වැව ඉදිකිරීමේදී වැවට යටවුන පුරාණ ගම්මාණයේ පිහිටි චෛත්‍යයේ නටබුන් මේ වෙන විට මතු වී තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපිට පේනවා නේද පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵල. අපි කොයිතරම් ඇදහීම් කළත් මිහිපිට අපේ ඇස් දෙකට පෙනෙන එකම දෙවියෝ තමයි ස්වභාව ධර්මය විසින් අපට නිර්මාණය කරදී තිබෙන පරිසරය. එවැනි දෙයක් කිසිම හැඟීමක් නැති මිනිස්සු විසින් විනාශ කරනවා බලාසිටියොත් අනාගත පරපුර ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අපට ශාප කරනවා නියතයි (නි)
රොහාන් දයාදර ඔබ කියන දේට සම්පූර්ණයෙන් එකඟයි.(අ)
සමනල වැවේ දිය කාන්දුව ප්‍රතිසංස්කරණය දැන් පුලුවන් නේද (නි)