(උපාලි ආනන්ද)
දුෂ්කර ප‍්‍රදේශයක පිහිටි තම නිවසට යාමට බස් රථයක් එනතුරු රාත‍්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක් සිදු කළ බව කියන සැකකරු ඇප මත මුදා හැරීම අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද(17) යළි ප‍්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සැකකරු තවදුරටත් මේ මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසද නියෝග කෙරිණි.
එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර කුම්බිච්චන්කුලම ජාතික නිවාස අංක 364 ලිපිනයේ පදිංචි බටුවිට හේවගේ විමලරත්න (52) නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුවකටවත් තනියම පාරේ යන්න බැරි රටක් මේක.
අද රටේ ඉහල පුටුවල සිට පහලටම ඉන්නේ පැත්ත නොපෙනෙන අයනේ.
කෙළින්ම අපරාධකරු බන්ධනාගාරගත කරන්න.
මෙයාව නම් වඩාත් හොඳ ගවපාලන ඇමති කමකට තමයි.
විහාරස්ථානවල බොහෝ සාමනේරයන් වහන්සේලාට විවිධ කරදර, හිරිහැර සිදුවෙනවා. ඉතින් මෙතනත් සිද්දවෙලා තියෙන්නේ නොදන්නා දෙයක් නොවෙයි . "පන්සල් සූදුව" කියන පොත කියවලා තියන අයට මේවා පුදුම වෙන්න දේවල් නොවෙයි.